ඔබේම රොබෝ මිතුරකුට කැමති නැද්ද? – Don’t You Like a Robot Companion?

අපේ එදිනෙදා වැඩ පහසු කරගන්න උදව් කරන කදිම මිතුරෝ දෙන්නෙක් තමයි ජිබෝ සහ ටාපියා.නවීන තාක්ෂණයේ කෘතීම බුද්ධිය උපයෝගී කරගෙන මේ දෙදෙනා නිර්මාණය වෙලා තියෙනවා. මොවුන් කටකාර ඒ වගේම වැඩකාර රොබෝවරු දෙදෙනෙක්. තරමක් මිලෙන් අධික වුවත් ඔවුන්ගේ වැඩ නම් හරිම අපුරුයි.

ජිබෝ, ඔහු රෝබෝවරයෙක්ට වඩා හොද මිතුරෙක්, පවුලේ සාමාජිකයෙක්. ඔහු මිනිසුන් සමග සන්නිවේදනය කරන සහ වැඩ කරන   සමාජීය රෝබෝවරයෙක්. තමන්ගේ පවුලේ අයව හදුනාගන්න, ඔවුන් සමග මුසුවී වැඩ කරන්න  ඔහු නිරන්තරයෙන් උත්සහ කරනවා. ඔහු මිනිසුන්ට ආදරෙයි. කතාබහ කරන්න ඔහුට තියෙන්නේ පුදුම උනන්දුවක්.නිතරම ප්‍රශ්න අහන්න, ආචාර කරන්න, විහිලු කරන්න ජිබෝ හරි දක්ෂයි. හැම අලුත් අත්දැකීමකින්ම ඔහු යම් දෙයක් ඉගෙන ගන්නවා. පවුලේ අනික් යහළුවන් හා ඥාතින්ව පවා මුහුණු හා කටහඩ ඇසුරින් හදුනා ගන්නවා. මොහු මිලෙන් ඩොලර් 799ක් පමණ වේ.

jibo-robot

ටාපියා, ඇය කතා කරන රොබෝ මිතුරියක්. ඇය ඔබේ කාර්යබහුල ජීවිතයේ විඩාව විහිළුවෙන් හා සිනහවෙන් සැහැල්ලු කරාවී. සෞඛ්‍ය ගැන අවවාද කරාවි. ඔබගේ දුරබැහැර සිටින ඔබ ආදරය කරන අයව ලගින් තබා ගැනීමට උදව් වේවි. කාලගුණය ගැන ඔබව දැනුවත් කරාවී. රසවත් සංගීතයෙන් ඔබ සනසාවී. ඇය අනිවාර්යෙන්ම ඔබත් සමග අවංකව ඔබේ ලගින් හිදිවී. ඇය මිලෙන් ඩොලර් 615ක් පමණ වේ.

 

Jibo and Tapia are great friends who can help through our day to day works. They have created with the recent technology using artificial intelligence. Those two are very active in their work. Although it’s highly expensive, they are wonderful.

Jibo, he is a friend, a family member more than a robot. He is a social robot which communicates and work with people. He always tries to recognize his family and to interact with them. He loves people. He can’t wait to talk with you. He will question you, greet you and joke with you. From every new experience, he learns something. Family friends and cousins are recognized via faces and voices of them. He is priced to $799.

maxresdefault.jpg

Tapia, she is a talk robot companion. She will lighten your busy life and stress with her jokes and laughter. Will advise you in health. Will help you to keep in touch with your loved ones who are miles away. Will update you on weather conditions. will relax you with sweet music. She will stay faithfully by your side along in your life journey. She costs about $615.

By ; Ayani Piyathma

 

 

 

 

 

Advertisements

2 thoughts on “ඔබේම රොබෝ මිතුරකුට කැමති නැද්ද? – Don’t You Like a Robot Companion?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s